Olu Pipila

Olu Pipila Lyrics

Song Olu Pipila
Artist 小野リサ
Album ASIA
Download Image LRC TXT
[00:14.22] ඕලු පිපීලා වෙල ලෙලදෙනවා
[00:19.55] සුදට සුදේ නංගෝ
[00:24.93] ඕලු නෙලාලා මාල ගොතාලා
[00:30.37] දෙන්නද සුදු නංගෝ
[00:35.77] එන්න දියේ බැස මා හා
[00:41.40] දෙන්න ඔබේ අත මාලා
[00:46.60] ඕලු නෙලාලා මාල ගොතාලා
[00:51.82] පලඳිමු අපි මාලා
[01:10.53] වැල නොකැඩී
[01:12.87] පෙම් කෙළිමින් යන්නෝ
[01:15.96] දන්ඩි පැටව් නංගෝ
[01:21.17] කූනිස්සෝ උඩ පැන පැන යන්නෝ
[01:26.46] අප කැඳවා නංගෝ
[01:31.72] මෙන්න මලක් මා නෙළුවා
[01:37.14] ඔන්න ඔබේ ඒ මාලා
[01:42.32] ඕලු නෙලාලා මාල ගොතාලා
[01:47.51] පලඳිමු අපි මාලා
[02:05.98] මා පරදිනවා
[02:08.50] ඔබගේ දෑතට
[02:11.29] මට ලජ්ජයි නංගෝ
[02:16.35] හෙමිහිට හෙමිහිට නෙලමින් යමුකෝ
[02:21.67] කලබල ඇයි නංගෝ
[02:26.96] ඕලු මලේ සුද නාලා
[02:32.60] ඔබ රුව වැඩිවෙයි මාලා
[02:37.30] ඕලු නෙලාලා මාල ගොතාලා
[02:42.47] පලඳිමු අපි මාලා
[02:47.64] ඕලු නෙලාලා මාල ගොතාලා
[02:53.70] පලඳිමු අපි මාලා
[00:14.22]
[00:19.55]
[00:24.93]
[00:30.37]
[00:35.77]
[00:41.40]
[00:46.60]
[00:51.82]
[01:10.53]
[01:12.87]
[01:15.96]
[01:21.17]
[01:26.46]
[01:31.72]
[01:37.14]
[01:42.32]
[01:47.51]
[02:05.98]
[02:08.50]
[02:11.29]
[02:16.35]
[02:21.67]
[02:26.96]
[02:32.60]
[02:37.30]
[02:42.47]
[02:47.64]
[02:53.70]
[00:14.22]
[00:19.55]
[00:24.93]
[00:30.37]
[00:35.77]
[00:41.40]
[00:46.60]
[00:51.82]
[01:10.53]
[01:12.87]
[01:15.96]
[01:21.17]
[01:26.46]
[01:31.72]
[01:37.14]
[01:42.32]
[01:47.51]
[02:05.98]
[02:08.50]
[02:11.29]
[02:16.35]
[02:21.67]
[02:26.96]
[02:32.60]
[02:37.30]
[02:42.47]
[02:47.64]
[02:53.70]
Olu Pipila Lyrics
YouTube Results (More on YouTube)